Downloads
Sinhala Unicode
Please install Sinhala Unicode if you can’t view the Sinhala text properly.
KeyTouch IME
KeyTouch ඕනෑම භාෂාවක් යතුරු ලියන සඳහා සකස් කරගත හැකි මෘදුකාංගය. දැනට සිංහල යතුරුපුවරුව සඳහා පමණක් ක්‍රියා කරයි. සම්මත විජේසේකර යතුරුපුවරුව මෙන්ම ඉංග්‍රිසි යතුරුපුවරුව අනුව සිංහල යතුරුලියනයද කළ හැක.
KeyTouch is a Free IME written for Microsoft Windows. Even if it’s originally created for Sinhala, users can edit key layouts by creating xml files for any language or typing schema.
Adobe and Mac compatible Sinhala Unicode fonts
සාමාන්‍ය සිංහල යුනිකේත අකුරු සඳහා මැකින්ටොෂ් පද්ධතිය සහ අඩෝබ් මෘදුකාංග සහය නොදක්වයි. නමුත් සිංහල යුනිකේත ෆොන්‍ටයේ වෙනස්කම් කීපයක් කර ඒවායේද ක්‍රියාමත්මකවන ආකාරයට යුනිකේත අක්ෂර සකස් කළ හැකියි. ඒ ආකාරයට සාදන ලද අකුරු බාගත කිරීම සඳහා මේ පිටුවට පිවිසෙන්න.
Posted on November 22, 2009 · Categorized under




