භාවිතයට උපදෙස්
මෙම අඩවියේ මුල් පිටුවේ ඉහලින් ඇති
Login අවස්තාවෙන්
Student අවස්ථාව තෝරාගන්න
ඉන් පසුව ඔබ විසින් ලියාපදිංචි වීමේදී දෙන ලද
User Name සහ
Password භාවිතා කරමින් වෙබ් අඩවියට පිවිසෙන්න (අදාල මුරපදය හෝ පරිශිලක නම අමතකවූ විට මෙම අංකයට ඒ බව දන්වා SMS පණිවිඩයක් එවන්න)
ඔබට අදාල පන්තිය සහ විෂය තෝරන්න
එහි ඇති වීඩියෝ වැඩසටහන නරඹා අදාල ප්‍රශ්න වලට පිළිතුරු සැපයිම කරන්න
අමතර ලබා දී ඇති විෂයානුබද්ධ ආධාරක ද භාවිතා කරන්න
සජිවීව පාඩම් වෙත සම්බන්ධ විය හැකිද?
Google Meeting හෝ
Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව ද පාඩම් වෙත සම්බන්ධ විය හැක. ඒ සඳහා ඔබ විසින් පහත අංක වෙත නම/ශ්‍රේණිය/විෂය සඳහන් කරමින්
Whatsapp පණිවිඩයක් එවන්න එවිට සජීවීව පාඩම් මෙහෙයවන අවස්ථාවන්හීදී ඔබ වෙත අදාල සබැඳිය යොමු කරනු ඇත.