Kaputa Sinhala Unicode (Adobe/Mac friendly beta version)

මෙම අඩවිය මගින් ඔබට ඇඩෝබ් මෘදුකාංග සමගින් ග්‍රැෆික් නිර්මාණ සඳහා ගැලපෙන ආකාරයට සාදනලද කපුටා සිංහල යුනිකේත අකුරු රටාව බාගත කළ හැකියි. මෙය සකස් කිරීමට සහ මේ අඩවියේ නිකුත් කිරීමට අවසර ලබාදුන් eFusion ආයතනයේ තුසිත රන්දුනු(අකුරු රටාවේ(Font) නිර්මාණකරු) සහ නිරංජන් මීගම්මන යන මහත්වරුන්ට ස්තූතිය.

කපුටා යුනිකේත අකුරු සමගම ඉංග්‍රීසි අකුරුද අඩංගු වීම තවත් වාසියක්.

මෙම ෆොන්ටය ඇපල් මැක් 10.5.8 සහ ඉහල වෙළුම් ඇති පරිගණක සඳහා ද සහය දක්වයි. 10.4 වෙළුම සඳහා අර්‍ධ වශයෙන් සහය දක්වයි ඔබසතුව ඇත්තේ ඇපල් මැක් පද්ධතියක් නම් විවිද මෘදුකාංග මත(TextEdit, FireFox, Safari ආදී) සිංහල යුනිකේත දර්ශනයේ වැරදි ඇති තැන් අපට දන්වන්න. අපට තවදුරටත් වැරදි හඳුනා ගැනීමට එය ඉවහල් වෙනු ඇති.

ඔබගේ ප්‍රතිචාර info @ cplus . lk ලිපිනයට දැනුම් දෙන්න.

Download - බාගත

Dasun Sameera Weerasinghe.
http://www.cplus.lk/
http://www.sigma.lk/
http://dasunsameera.blogspot.com/