Home » Submissions

Submissions

cPlus සඟරාව සඳහා ලිපි යොමු කිරීම

ඔබ විසින් සකස් කරන ලද පරිගණක ආශ්‍රිත නිර්මාණ සහ ලිපි(පරිගණක තාක්‍ෂනය, අධ්‍යාපනික, විශේෂාංග, විනෝදාත්මක ආදී විෂයන් අලලා) අප වෙත එවන්න. එවා පහත සඳහන් ප්‍රමිතීන්ට අනුකූළ විය යුතුය. නොඑසේනම් ඒවා ප්‍රතික්‍ෂේප විය හැක.

ලිපි ලිවීමේදී ,

  • මාධ්‍ය : සිංහල හෝ ඉංග්‍රීසි
  • ප්‍රමාණය : අවම වශයෙන් වචන 250ක්.
  • ‍ඍජු ‍දේශපාලනික සහ ආගමික විවේචන ඇතුලත් නොවිය යුතුයි. (මෙහිදී මූලිකවශෙයන් සලකා බැලෙනුයේ සඟරාව කියවන විවිද ආගමික සහ විවිද දේශපාලනික මත ඇති පාඨකයන් අපහසු තාවයට පත්නොවන ලෙස කරුණු ඇතුලත් කිරීමයි.)
  • සිංහල මාධ්‍ය ලිපිවල ඉංග්‍රිසිවදන් යෙදීම ගැටලුවක් නොවේ. (English Technical Terms)
  • cPlus සංස්කාරක මන්ඩලය විසින් ලිපියේ අක්‍ෂර වින්යාස සහ ව්‍යාකරණ දෝෂ සකස් කිරීමට ඉඩ ඇත. කෙසේ වුවද වෙනස්කමක් සිදුකලේ නම් ඒබව නිකුත් කිරීමට පෙර ලේඛකයාට දැනුම්දෙනු ලබයි.
  • ලිපිය සඟරාවේ පල කිරීමේ හෝ නොකිරීමේ අවසාන තීරණය cPlus සතුය.

ලිපි අපවෙත එවීමේදී,

  • Document format: MS Word document, ODF, HTML
  • Images: PNG(non progressive), JPG(non progressive) or BMP (For MS word document include images apart from the document)

Content Submissions

Yes, you can submit your articles and creative work to cPlus. Before you start writing, you should follow our writing guidance as below. Article which are not up-to standards may be rejected.  Submit your article to submissions@cplus.lk.

Writing Guidance

Keep on your mind,

  • Medium:  Sinhala or English
  • Length:  200 – 650 words
  • Content must be isolated with direct political or religious aspects.
  • Free to use English terms in Sinhala article.
  • cPlus editorial board may change spelling and grammar mistakes on text article. however any changes made to original article will be inform to author before publish.
  • cPlus receive final rights for publish article in the magazine or not.

When you submit your article,

  • Document format:  MS Word document, ODF, HTML
  • Images: PNG(non progressive), JPG(non progressive) or BMP (For MS word document include images apart from the document)

Posted on November 17, 2009 · Categorized under

cPlus-May2010

May 2010 – Vol No. 1 Issue No. 5