Home » What is cPlus?

What is cPlus?

As our slogan says we are dedicated to give a futuristic eMagazine experience to our readers. cPlus is an eMagazine which comes with a CD-ROM and a printed magazine at an affordable price.

The magazine is based on a wide range of Educational and IT related content. While printed version gives you a classic taste of a magazine, the E-version of the magazine gives you an interactive experience with multimedia facilities.

cPlus ආනාගයට යුමුවූ දැක්මක් සහිත පරිගණක, අධ්‍යාපනික සහ විනෝදාත්මක අන්තරගයක් සහිත සංයුක්ත තැටියක් හා මුද්‍රිත මාධ්‍යයෙන් පලවන ඩිජිටල් සඟරාවකි.

පරිගණක (Computer)
පරිගණක තාක්ෂණික පාඩම්, නව සොයාගැනීම්, විචාර සමූහයක් රැගත් ලිපි පෙළ.

ශ්‍රව්‍ය දෘශ්‍ය ස්ව අධ්‍යයන වැඩසටයන්(Audio-Video Self Learning Content)
Maya, Adobe Photoshop, Adobe After Effect, Adobe Illustrator, Adobe Premier, Adobe Flash සහ InkScape වැඩසටහන් ශ්‍රව්‍ය දෘශ්‍යවැඩසටහන් පෙළ.

Podcast Archive (පොඩ් කාස්ට් සේවා)
Techකතා – තාක්ෂණය ගැන සංවාදාත්මක ශ්‍රව්‍ය වැඩසටහන් පෙල
SkyLk – තාරකාවිද්‍යාව පිලිබඳ විද්වත් ශ්‍රව්‍ය වැඩසටහන් පෙළ
Sinhalenfoss

අධ්‍යාපනික වැඩසටහන්
ප්‍රවීන ආචාර්‍ය වරුන් මෙහෙයවන O/L ICT , A/L GIT, ඉංග්‍රීසි සහ උසස් පෙළ විද්‍යා ගණිත පාඩම් මාලාව.

මෘදුකාංග (Software)
සිංහල මෘදුකාංග, නොමිලේ ලබාදෙන (FOSS) මෘදුකාංග, Antivirus Updates

විශේෂාංග (Featured)
ක්‍රීඩා තොරතුරු, විද්‍යා ලෝකය සහ විවිධ රසවින්දනාත්මක සම්පිණ්ඩනය.

ප්‍රපංච (Phenomena)
සමාජ විවරණ අතිරේකය.

විනෝදාත්මක (Entrainment)
Movie Trailers, Game Trailers, Funny Video.

Posted on April 28, 2010 · Categorized under

Get a Trackback link

No Comments Yet

You can be the first to comment!

Leave a comment

cPlus-May2010

May 2010 – Vol No. 1 Issue No. 5